Brahms : The Boy II (2020) සිිංහල උපසිරැසි

Brahms: The Boy II (2020)

අදත් මම උපසිරැසි නිර්මාණය කලේ බය හිතෙන සිනමා පටයකට. The Boy (2016) එක බලපු හැමෝම හරිම ආසාවෙන් හිටියේ ඒකේ දෙවෙනි කොටස බලන්න. මෙන්න දැන් ඒකට අවස්තාව. පළවෙනි එක අධ්‍යක්ෂණය කරපු William Brent Bell ම තමයි දෙවෙනි කොටසටත් දායක වෙන්නේ. කතාව ටිකක් වෙනස් කරලා, මේකට රංගනයෙන් දායක වෙනවා Christophe Convery, Katie Holmes, Owain Yeoman වගේ අය.

මේ කතාවේදී, එක පවුලක් යනවා වෙනසක් හොයාගෙන නගරෙන් ඈත තියෙන පොඩි සංචාරක නිවාඩු නිකේතනයකට. එහෙම කිව්වාට මේක පොඩි ගෙයක්. මුලු ගෙයම කුලියට අරගෙන තමයි මෙයාලා එන්නේ. මෙයාලාගේ පොඩි පුතාට මුණ ගැහෙනවා අපේ පළවෙනි කතාවේ හිටපු බෝනික්කාව. බ්‍රාහ්ම්ස්ව. මේ පාර මොකද වෙන්නේ කියලා බලන්න නම් මේ කතාව බලන්නම වෙනවා. දිගටම ආසාවෙන් කුතුහලයෙන් බලන්න පුලුවන් විදියට මේ කතාව නිර්මාණය කරලා තියෙන බව නම් විශ්වාසයි.

Trailer එක බලන්න පුලුවන් මෙතනින්.




කතාව ගැන විස්තර බලන්න මෙතනින්...
IMDb | Amazon.jobs


උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.
subtitle · GitHub Topics · GitHub

ළගදීම මෙතනිනුත් ලබා ගන්න පුලුවන්...
Zoom.LK | Sri Lanka's Premier Entertainment Portal


චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.
Direct Download Links - Home | Facebook       How to download torrents on Android | VPNpro
උපසිරැසි අරගෙන පුලුවන් අය මෙතන වචනයක් ලියලා යන්න. ඒක හිතට ලොකු හයියක්.



Comments