Freaks (2018)

Freaks (2018)

Freaks කියන්නේ ජාන විකෘති වීමක් නිසා බිහිවූ අසාමාන්‍ය හැකියාවන්ගේන් පිරිපුන් මිනිසුන් ගැන කියවෙන කතාවක්. ඇමරිකාවේ නීතියක් සම්මත කරගෙන තියෙනවා මෙහෙම විශේෂ හැකියාවන් තියෙන කෙනෙක් දැක්කොත් දුටු තැන වෙඩි තියන්න පුලුවන් කියලා. මේ අසාමාන්‍ය අය අදුරගන්න තියෙන විදිය තමයි එයාලාගේ ඇස් වලින් කදුලු වෙනුවට එන්නේ ලේ. මේ අය අවුරුදු ගානක් හැංගිලා ජීවත් වෙලා දැන් දෙවෙනි පරම්පරාව ඇතිවෙමින් තියෙන්නේ. අසාමාන්‍ය හැකියාවන් තියෙන දෙන්නෙක්ගේ ළමයෙක් කියන්නේ ඉතා සුවිශේෂී බලයන් තියෙන අය කියලා තමයි කියවෙන්නේ.

මේ කතාව ගලාගෙන යන්නේ මෙන්න මේ වගේ දෙවෙනි පරම්පරාවේ අසාමාන්‍ය හැකියාවන් තියෙන පොඩි ගැහැණු ළමයෙක්ට මුහුණ දෙන්න වෙන සිද්ධි මාලාවක්. ලස්සන කතාවක්. හැමෝටම බලන්න, තේරැම් ගන්න පුලුවන් වෙන්න මේ සිංහල උපසිරැසිය හැදුවේ. 

චිත්‍රපටියේ විස්තර බලාගන්න

Movie Trailer එක මෙතනින් බලන්න පුලුවන්.

උපසිරැසි බාගන්න පුලුවන් මේ තැන් වලින්.
https://subscene.com/subtitles/freaks-2018/sinhala/2205558



සිනමා පටය ගන්න පුලුවන් විදි දෙකක්. 
Torrents පාවිච්චි කරනවානම් 

Direct downloads වලට කැමතිි නම්


පුලුවන් නම් උපසිරැසි බාගන්න තැන් වල පොඩි සටහනක් දාලා අපිව දිරිමත් කරන්න....

Comments