Little Joe (2019)

Ben Whishaw and Emily Beecham in Little Joe (2019)


අද මම උපසිරැසි නිර්මාණය කලේ වෙනස් විදියේ විද්‍යාත්මක කතාවකට. මම හරිම කැමතියි මේ වගේ වෙන්න බැරි දේවල්, හැබැයි අනාගත ලෝකේ වෙන්න පුලුවන් දේවල් තියෙන චිත්‍රපටි වලට. මේකත් ඒ වගේ දෙයක්. Jessica Hausner අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ Emily Beecham, Ben Wishaw ඇතුලු කණ්ඩායමක් රංගනයෙන් දායකත්වය දෙනවා.

ඇලිස් කියන්නේ ජාන ඉංජිනේරු විද්‍යාවේ ඉතා දක්ෂයෙක්. එයා හොයාගන්නවා අලුත් මල් විශේෂයක්. මේ මල් වලට පුලුවන් මිනිසුන්ගේ සතුටු හෝමෝනය වැඩිපුර පිටකරවන සුවදක් විහිදුවන්න. මේ සුවද වැඩි වැඩියෙන් විහිදුවන් අවශ්‍ය නිසා, ඇලිස් මේක නිර්මාණය කරන්නේ වද (වර්ගයා බෝ කරන්න බැරි) පැලෑටියක් විදියට. මේ මලෙන් නිකුත්වෙන සුවද නිසා වෙන දේවල් තමයි මේ කතාවේ තියෙන්නේ. අමුතු අදහස් ලෝකෙට දෙන්න හදනකොට ඒකෙන් වෙන ප්‍රතිවිපාක ගැන කවුරුවත් හිතන්නේ නෑනේ. මේකෙනුත් වෙන්නේ ඒකමයි.

IMDB විස්තර බලාගන්න පුලුවන් මෙතනින්.

Trailer එක බලන්න කැමති නම්


බාගන්න පුලුවන් මෙතනින්
Torrent link

Direct download

උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.



උපසිරැසි ගන්න තැන් වල පුලුවන් නම් වචනයක් ලියලා යන්න. ඒක ලොකු දිරිමත් කිරීමක් මේ වගේ වැඩ කරන්න...

Comments