Paradise Hills (2019)

Milla Jovovich, Emma Roberts, Arnaud Valois, Eiza González, Jeremy Irvine, Danielle Macdonald, and Awkwafina in Paradise Hills (2019)

මහ මුහුද මැද තියෙන පොඩි දූපතක් තමයි Paradise Hills කියන්. මේ දූපතේ තියෙන්නේ දෙමාපියන් ට අවශ්‍ය විදියට හැඩ නොගැසුණු තරුණ ගෑණු ළමයි, හොද ළමයෙක් කරලා දෙන මධ්‍යස්තානයක්. පෝසත් පවුල් වල අය තමන්ගේ දුවව හදාගන්න බැරි වුනාම කරන්නේ මේ තැනට සල්ලි දීලා මාස දෙකක් තියන එක. මෙතනට එන හැම ළමයෙක්ම හොද වෙලා යන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. ඒ ගැන විස්තර දැනගන්න නම්, මේක දිගටම බලන්න වෙනවා.


මේ ගැන වැඩි විස්තර බලන්න මෙතනින්.

Trailer එක බලන්න පුලුවන් මෙතනින්.




උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.

සිනමා පටය බාගන්න කැමති නම්
Torrent link

Direct download

උපසිරැසි ගන්න තැන් වල වචනයක් ලියලා යන්න. ඒක අපිව දිරිමත් කිරීමක්.

Comments