The Dude in Me (Inside Me) (2019)



ඔන්න අද වෙනසකටත් එක්ක අරගෙන ආවේ කොරියන් චිත්‍රපටියක්. මම ආසම විදියේ fantasy කතාවක් තමයි මේක. මුලු කතාව පුරාවටම විහිලු, ත්‍රාසය පුරවලා හදපු චිත්‍රපටියක් තමයි The Dude in Me කියන්නේ. මේක කොරියාවේදී Inside Me කියලත් හදුන්වලා තියෙනවා. Hyo-jin Kang විසින් අධ්‍යක්ෂණය කරපු මේකේ ප්‍රධාන චරිත වල රගපෑමෙන් දායක වෙනවා Sung-woong Park, Jinyoung Jung, Mi-ran Ra.

කෙටියෙන් කියනවා නම්, කොරියාවේ සුප්‍රසිද්ධ සමාගමක ඉන්න මැරයෙක්, මැර නායකයෙක්, අහම්බෙන් වෙන සිද්ධියක් නිසා, උසස් පාසලක ඉගෙනුම ලබන නෝන්ජල් කොල්ලෙක් එක්ක අනතුරක් වෙනවා. මේකෙන් දෙන්නාගේ ශරීර දෙක මාරුවෙනවා. දැන් මැරයාගේ ඇගේ නෝන්ජල් කොල්ලෙකුත්, නෝන්ජල් කොල්ලෙක්ගේ ඇගේ මැරයෙකුත් ජීවත් වෙන්නේ. මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලාම දැනගන්න. කියන්න හොද නෑ...

මේ ගැන බලන්න IMDB 

Trailer එක මෙතනින් බලන්න.


බාගන්න පුලුවන් මෙතනින්.

උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.



උපසිරැසි ගන්න තැන පුලුවන් නම් වචනයක් ලියලා යන්න. ඒක මගේ මේ මහන්සියට කරන්න පුලුවන් ලොකුම දිරිගැන්වීම වෙනවා.

Comments