Lady Driver (2020)

 Lady Driver (2020)

ටික දවසක් පරක්කු වෙලා හරි ඔන්න මම අලුත්ම ලස්සන කතාවක උපසිරැසි අරගෙන ආවා. මේක තරුණ ලස්සන කෙල්ලෙක් ගැන කතාවක්. 2020 මැයි මාසේ තමයි එලියට ආවේ. ගොඩාක් දෙනා අතරේ ජනප්‍රිය වෙච්ච කතාවක් මේ. Shaun Paul Piccinino විසින් අධ්‍යක්ෂණය කරපු මේ සිනමා පටය ලස්සන කරන්න රගපෑමෙන් දායක වෙනවා  Grace Van Dien, Sean Patrick Flanery, Christina MooreDavid Gridley වගේ අය. 


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, මේක තරුණ කෙල්ලෙක් තමන්ගේ ඇත්ත තාත්තා ගැන හොයන්න යන වෙලාවක, අහම්බෙන් වගේ ගරාජයක වැඩ කරන මාමා මුණ ගැහෙනවා. මේ කෙල්ල, එලී, කොහොමටත් දක්ෂයි වාහන අලුත්වැඩියා කරන්න. ඒ නිසා මාමා එක්ක ගිම්හාන කාලය මේ ගරාජයේ ගත කරන්න තීරණය වෙනවා. මේ තීරණය නිසා එලීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන හැටි මේ සිනමා පටය බලලාම දැන ගන්න එක හොදයි... 

එලීගේ චරිතය කරන තරුණ නිලියගේ තියෙන ජව සම්පන්න බව නිසා සහ කෙලිලොල් හිනාව නිසා මේ සිනමා පටය තව තවත් ජනප්‍රිය වුනා කියලා ගොඩාක් විචාරකයෝ අදහස් දක්වලා තියෙනවා. කොහොම වුනත් හොද කතාවක්.

මෙන්න කතාව කෙටියෙන්...




කතාව ගැන විස්තර බලන්න මෙතනින්...
IMDb | Amazon.jobs


උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.
subtitle · GitHub Topics · GitHub

මෙතනිනුත් ලබා ගන්න පුලුවන්...
Zoom.LK | Sri Lanka's Premier Entertainment Portal


චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.
How to download torrents on Android | VPNpro


උපසිරැසි බාගෙන පුලුවන් නම් මෙතන වචනයක් ලියලා යන්න...

Comments