Inheritance (2020) සිංහල උපසිරැසි

 


මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන චිත්‍රපටියක උපසිරැසි මෙන්න ගෙනාවා. Inheritance (2020). මේ දවස් වල හැමතැනම ජනප්‍රිය වේගෙන යන කතාවක් තමයි මේ. වෙනස් කතා තේමාවක් තමයි මේකට තියෙන්නේ.

මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDB 5.5කට ආසන්න අගයක් අරගෙන තියෙනවා. තාම කට්ටිය බලන ගමන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ Vaughn Stein. රඟපෑමෙන් දායක වෙනවා Lily Collins (ඔයාලට මතකද Mirror Mirror චිත්‍රපටියේ හිටපු ලස්සන කෙල්ල), Simon Pegg, Connie Nielsen සහ Chace Crawford ඇතුළු පිරිසක්. Lily Collins එයාගේ චරිතයට ඉතා හොඳ සාධාරණයක් කරනවා.

මේ කතාව දිවෙන්නේ පෝසත් පවුලක් වටා. තාත්තා බැංකුකරුවෙක්, අක්කා දිස්ත්‍රික් ඇටෝනි, මල්ලි කොන්ග්‍රස් සභිකයෙක්. අවාසනාවන්ත විදියට තාත්තා ජීවිතෙන් සමුදෙනකොට එයාගේ බූදලය අන්තිම කරමති පත්‍රයෙන් බෙදලා තියෙන්නේ හිතාගන්න බැරි විදියට. ඇයි ඒ? ඒ අතරේ තාත්තාගේ ජීවිතය ගැන රහසක් ලෝරන්ට දැනගන්න ලැබෙනවා. එයා මේකට ගන්නා ක්‍රියාමාර්ගය මොකද්ද? මේ අයගේ ජීවිත වලට මොකද වෙන්නේ? කතාව බලලාම දැනගන්න.

මම මේක අරගත්තේ https://yts.mx/movies/inheritance-2020.

වෙන විදි වලින් බාගන්න කැමති අය මෙතනින් බලන්න. Direct links තියෙනවා... 

https://mkvking.com/inheritance-2020/

උපසිරැසි තියෙනවා https://subscene.com/subtitles/inheritance/sinhala/2326875.

මේ උපසිරැසිය Zoom.lk එකෙත් පළවේවි.

චිත්‍රපටිය ගැන වැඩි විස්තර කියවන්න, මෙන්න තැන්.

https://www.imdb.com/title/tt7923220/

https://www.rottentomatoes.com/m/inheritance_2020

https://en.wikipedia.org/wiki/Inheritance_(2020_film)

පොඩි trailer එකක් බලනවානම් මෙන්න විඩියෝව.



උපසිරැසි සමගින් චිත්‍රපටිය රස විඳින්න... ජයවේවා!!!

Comments

  1. බොහොම ස්තූතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

    ReplyDelete

Post a Comment